📍 නිට්ටඹුව – මල්වත්ත ගුරු විද්‍යාල පාර අංග සම්පූර්ණ නිවසක් විකිණීමට 🏡
House For Sale in Nittambuwa, Gampaha
Property ID: 📌 Property Code: EE ER H 11001
3 Rooms
1 Bathroom
9.7 Perch
Rs. 12800000
Total Price
Description
🏡 අංග සම්පූර්ණ නිවසක් විකිණීමට 🏡
📍 නිට්ටඹුව – මල්වත්ත ගුරු විද්‍යාල පාර
🚌 කොළඹ–නුවර ප්‍රධාන පාරට මීටර් 800යි
✨ නිවසේ විස්තර ✨
🛏️ කාමර 3
🛋️ සාලය
🍳 මුලුතැන්ගෙය
🍽️ කෑම කාමරය
🚿 බාත්රූම් 1
🚽 පිටත ටොයිලට්
🏠 අමතර පහසුකම්
✔️ නිවස සම්පූර්ණයෙන්ම ටයිල් සිවින් කර ඇත
✔️ වට තාප්ප සහ ගේට්ටු සවි කර ඇත
✔️ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
✔️ නළ ජලය 🚰 / ළිං ජලය 💧 / විදුලිය ⚡
📐 භූමි ප්‍රමාණය – පර්චස් 9.7
💰 මිල – ලක්ෂ 128/=
🤝 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
📞 වැඩි විස්තර සඳහා අමතන්න
☎️ Call / WhatsApp: 071 990 0034
👍 Easy Ever – Eranga
✨ පදිංචියට හෝ ආයෝජනයට ඉතාම සුදුසු වටිනා දේපළක් ✨




