📍 නිට්ටඹුව – එල්ලක්කල වෙන්දේසි ඉඩමකින් ඉතාමත් සුන්දර බිම්කොටසක් විකිණීමට
Land For Sale in Nittambuwa, Gampaha
Property ID: 🆔 Reference Code: EE ER L 8151
16.79 Perch
Rs. 3000000
Total Price
Description
📍 නිට්ටඹුව – එල්ලක්කල | කටුලන්ද වත්ත
🌿🏡 වටිනා වෙන්දේසි ඉඩමකින් ඉතාමත් සුන්දර බිම්කොටසක් විකිණීමට
📏 ඉඩම් ප්‍රමාණය: පර්චස් 16.79
💰 මිල: රු. ලක්ෂ 30
✅ සින්නක්කර නිරවුල් ඔප්පු
✅ අනුමත බිම් සැලසුම්
⚡ විදුලිය
🚰 නළ ජලය / ළිං ජලය
🌳 සුහදශීලි, නිස්කලංක පරිසරය
🚍 අත්තනගල්ල – පස්යාල බස් මාර්ගයට – මීටර් 750
🛣️ (නුවර / අනුරාධපුර / යාපනය / වව්නියාව / ත්‍රිකුණාමලය / හොරණ / මතුගම / හංවැල්ල / ගාල්ල මාර්ගයන්ට පහසු ප්‍රවේශය)
📌 කොළඹ – නුවර පාරට – 3 Km
📌 වතුපිටිවල නගරයට – 3 Km
🏫 ජාතික හා ජාත්‍යන්තර පාසල් ආසන්නයෙන්
🏥 රජයේ සහ පුද්ගලික රෝහල්
🛒 සුපර්මාකට් සහ අනෙකුත් සියලුම පහසුකම් ඉතා ලගින්
📞 හිමිකරු හා සම්බන්ධ වීමට
📲 Call / WhatsApp – 071 990 0034




