📍 නිට්ටඹුවෙන් අඩක් නිම කළ දෙමහල් නිවසක් විකිණීමට

House, Land For Sale in Nittambuwa, Gampaha

Property ID: 🆔 Job No: 11036
12.5 Perch
Rs. 3300000
Total Price

Description

💰 මිල: රු. ලක්ෂ 33/-
🚶 නුවර – කොළඹ ප්‍රධාන පාරට ඇවිද යා හැකි දුරින්
📍 නිට්ටඹුවෙන් – ඉක්මන් විකිනීමක්

🏠 අඩක් නිම කළ දෙමහල් නිවසක් විකිණීමට

📍 ස්ථානය:
▪️ ධාතුකන්ද පන්සල පාර
▪️ නිට්ටඹුව

📐 ඉඩමේ විස්තර
▪️ පර්චස් 12.5
▪️ අඩි 15 පාර
▪️ සින්නක්කර නිරවුල් ඔප්පු

🛋️ නිවස පිළිබඳ විස්තර
🧱 මුළු නිවසටම කනු දමා ඇත
🧱 කොටසකට slab දමා ඇත
🧱 නිවසින් අඩක් බිත්ති බැඳ අවසන්
💧 ලිං ජලය

💎 නිට්ටඹුව ප්‍රදේශයේ මෙම වර්ගයේ දේපල සඳහා අඩුම මිලක්
ඉක්මන් තීරණයකට සුදුසු අවස්ථාවක්

 

Contact Information

Contact Information

Send a Message