👇 🏡 කිරිඳිවැල – ගම්පහ වැලිවේරිය ප්‍රධාන බස් මාර්ගයන්ට ඇවිද යන දුරින් වටිනා නේවාසික ඉඩමක්

Land For Sale in Radawana, Gampaha

Property ID: Ref – 10689
20 Perch
Rs. 3600000
Total Price

Description

🏡 කිරිඳිවැල – ගම්පහ වැලිවේරිය ප්රධාන බස් මාර්ගයන්ට ඇවිද යන දුරින් වටිනා නේවාසික ඉඩම පර් : 20 | ලක්ෂ 36 යි 🏡
📍 කිරිඳිවැල රදාවාන ප්රදේශයෙන්
🚗 ප්රධාන මාර්ගවලට මීටර් 300 පමණ දුරින්
📐 ප්රමාණය: පර්චස් 20
💰 මිල: රු. 36 ලක්ෂ (සාකච්ඡා කළ හැක)
🌿 ඉඩමේ විශේෂාංග:
✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත ප්රදේශයකි
🌴 පොල් ගස් 2
🌳 කොස් ගස් 2
🛣️ අඩි 15 / 10 පුළුල් පිවිසුම් මාර්ග
🏘️ නේවාසික සඳහා ඉතා සුදුසු
📄 නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් අයිතිය
✔️ සින්නක්කර ඔප්පු
✔️ අනුමත පිඹුරුපත්
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
Ruchiran Samaraweera
📱 071 990 0043
 

Contact Information

Contact Information

Send a Message