🏣 පනාගොඩ – Leyland හන්දියට ආසන්නව වටිනා බිම්කොටසක් විකිණීමට
Land For Sale in Homagama, Colombo
Property ID: 📌 Ref No: 10140
15 Perch
Rs. 450000
Per Perch
Description
🏣 පනාගොඩ – Leyland හන්දියට ආසන්නව වටිනා බිම්කොටසක් විකිණීමට
📐 ප්රමාණය – පර්චස් 15
💰 පර්චසය – රු. ලක්ෂ 4.50
👉 (දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
📍 ස්ථාන වාසි
-
🚌 Leyland හන්දියට ඉතා ආසන්නව
-
🏭 පනාගොඩ කර්මාන්ත පුරයට ආසන්නයෙන්
-
🏭 Rocell Factory සහ Lanka Ashok Leyland කර්මාන්තශාලා වලට අසලින්
🛣️ දුර
-
🔵 පනාගොඩ නගරයට – 2.5 km
-
🔵 ගොඩගම මාර්ගයට – 1 km
-
🔵 ගොඩගම නගරයට – 3 km
🌟 ඉඩමේ විශේෂාංග
-
💧 ජල හා ⚡ විදුලි පහසුකම්
-
🛣️ පුළුල් ප්රවේශ මාර්ග
-
📃 නිරවුල් අයිතිය / නීතිමය ලේඛන
📞 වැඩි විස්තර සඳහා:
Easy Ever – අලෙවි නියෝජිත
📱 071 990 0038




