🏡 VALUABLE HOUSE FOR SALE – KELANIYA | GONAWALA
House For Sale in Kelaniya, Gampaha
Description
🏡 VALUABLE HOUSE FOR SALE – KELANIYA | GONAWALA
📍 නාගහාමුල හන්දිය අසල
🌊 100% Flood Free Area
💰 මිල – Rs. 14.5 Million (ලක්ෂ 145/=)
📐 භූමි ප්‍රමාණය – පර්චස් 12.25
🛣️ අඩි 15 පාරවල් 2කට මුහුණලා
✨ House Details | නිවස පිළිබඳ විස්තරය ✨
🛋️ සාලය (Living Area)
🍽️ කෑම කාමරය (Dining)
🍳 මුළුතැන්ගෙය (Kitchen)
🛏️ නිදන කාමර 03
🚿 බාත්රූම් 01 – 🔥 Hot Water
✔️ Full Tile | Full Civilian Finish
📄 ඉඩමට සහ නිවසට සියලු අනුමැති සහිතයි
🌟 අමතර වාසි 🌟
🌊 ජල ගැලීම් වලින් තොර – Flood Free Guarantee
🚌 සියලුම බස් හා ප්‍රවාහන පහසුකම් අතේ දුරින්
🏙️ පදිංචියටත් / ආයෝජනයටත් ඉතාම වටිනා දේපළක්
🔥 කිසිදා නොලැබෙන අගනා අවස්ථාවක් – මග නොහැරගන්න!
👤 හිමිකරු – අනුරාදා
📞 070 704 5501
📲 වැඩි විස්තර සඳහා
📞 071 990 0077
👨💼 චාමර අමරසිංහ




