🏡 යක්කලින් – පදිංචියටත් ආයෝජනයටත් අගනා බිම් කොටසක් විකිණීමට!

Land For Sale in Yakkala, Gampaha

Property ID: 📌 Ref No: 10954
6 Perch
Rs. 5400000
Total Price

Description

🏡 යක්කලින් – පදිංචියටත් ආයෝජනයටත් අගනා බිම් කොටසක් වහාම විකිණීමට!

💰 මුළු මිල – රු. ලක්ෂ 54/=
📍 කොළඹ–නුවර ප්‍රධාන පාරට මීටර් 120ක් පමණයි!

📐 පර්චස් – 06

📍 පිහිටීම:
• යක්කල, මහවිට හංදියෙන් කොළඹ–නුවර පාරට ඉතා ආසන්නව
• පදිංචියට මෙන්ම ඉහළ වටිනාකමක් ඇති ආයෝජනයක් සඳහාත් සුදුසුයි

සුවිශේෂී ලක්ෂණ:
• හරි හතරැස් ලෙස මැනවින් සකස් කළ බිම් කැබැල්ල
• අඩි 15 / 10 පුළුල් පහසු ප්‍රවේශ මාර්ග
• ගංවතුර, නායයෑම් වැනි ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත ප්‍රදේශයක්

📄 නීතිමය තත්ත්වය:
• නිරවුල් අයිතිය
• සින්නක්කර ඔප්පු
• අනුමත පිබුරුපත් (Approved Plans)

💰 මිල ගණන්:
• පර්චසයක මිල – රු. ලක්ෂ 9/=
මුළු මුදල – රු. ලක්ෂ 54/=

📞 වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න:
☎️ 071 990 0043

Contact Information

Contact Information

Send a Message