🏡 මාලඹේ – අතුරුගිරිය ප්‍රධාන බස් මාර්ගයට 450m දුරින් වටිනා දෙමහල් නිවසක් විකිණීමට
House For Sale in Malabe, Colombo
Description
🏡 මාලඹේ – අතුරුගිරිය ප්‍රධාන බස් මාර්ගයට 450m දුරින් වටිනා දෙමහල් නිවසක් විකිණීමට
📍 ස්ථානය: මිහිදු මාවත, මාලඹේ
👉 මාලඹේ නගරයට 1.5km
👉 අතුරුගිරිය – මාලඹේ ප්‍රධාන බස් මාර්ගයට 450m
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 11
💰 මිල: රු. ලක්ෂ 330/-
(සාකච්ඡා කරගත හැක)
🏠 නිවසේ සහ ඉඩමේ විශේෂාංග
✅ නිදන කාමර 4
✅ විශාල සාලය
✅ කෑම කාමරය
✅ මුලුතැන්ගෙය
✅ බාත්රූම් 2
✅ ජලය / විදුලිය සියල්ල සම්පූර්ණයි
✅ පර්චස් 11 ක වටිනා ඉඩම
✅ අඩි 15 ක පුළුල් ප්‍රවේශ මාර්ගය
✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත සහ නේවාසික පරිසරය
📍 අවට පහසුකම්
🛒 Food City සහ අනෙකුත් වෙළඳ සංකීර්ණ අතේ දුරින්
🏫 පාසල්, රෝහල්, බැංකු පහසු ප්‍රවේශයකින්
📄 නීතිමය තත්ත්වය
✔️ නිරවුල් සින්නක්කර ඔප්පු
✔️ බැංකු ණය ලබාගත හැක
📞 මිල ගණන් සාකච්ඡා කර ගැනීමට හා නිවස පරීක්ෂා කිරීමට අදම අමතන්න:
Rhchiran Thilanka
📱 071 990 0043




