🏡 නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නව වටිනා නේවාසික ඉඩමක් විකිණීමට

Land For Sale in Kalagedihena, Gampaha

Property ID: 📌 Ref No: 8200
27 Perch
Rs. 3650000
Total Price

Description

🏡 නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නව වටිනා නේවාසික ඉඩමක් විකිණීමට

📍 කලගෙඩිහේන – රනිස්වල ප්‍රදේශයෙන්
🚗 නුවර–කොළඹ ප්‍රධාන මාර්ගයට 2.5km පමණයි

📐 පර්චස් – 27
💰 මුළු මිල – රු. 3,650,000/= (සාකච්ඡා කළ හැක)

🌿 ඉඩමේ විශේෂාංග:
✅ ගංවතුර / නායයෑම් වැනි ස්වභාවික ආපදා වලින් තොර ආරක්ෂිත ප්‍රදේශයක්
🌴 පොල් ගස් 05
🛣️ අඩි 15 / 10 පුළුල් පහසු පිවිසුම් මාර්ග
🏘️ පදිංචියට ඉතාමත් සුදුසු, නිස්කලංක නේවාසික පරිසරය

📄 නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් අයිතිය
✔️ සින්නක්කර ඔප්පු
✔️ අනුමත පිඹුරුපත්

📞 වැඩි විස්තර සහ පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න:
👤 Ruchiran Thilanka
📱 071 990 0043

ඉක්මනින් වටිනා ආයෝජනයක් කිරීමට හොඳ අවස්ථාවක්!

 

Contact Information

Contact Information

Send a Message