🏡 නිට්ටඹුව – එල්ලක්කළ දැනටමත් ආදායම් ලැබෙන වටිනා දේපලක් විකිණීමට
Commercial For Sale in Nittambuwa, Gampaha
Property ID: 📌 Ref No: EE SA 4318
12.5 Perch
Rs. 9000000
Total Price
Description
🏡 නිට්ටඹුව – එල්ලක්කළ | පර්චස් 12.5 | බෝඩිං කාමර 7 | මාසික ආදායම රු. 50,000/=
නිට්ටඹුව එල්ලක්කළ ප්‍රදේශයෙන්, දැනටමත් ආදායම් ලැබෙන වටිනා දේපලක් විකිණීමට ඇත.
ආයෝජකයින්ට විශේෂ අවස්ථාවක්!
💰 මිල: රු. ලක්ෂ 90
(පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
✅ දේපළ විස්තර:
🔹 බෝඩිං කාමර 7
🔹 මාසික ආදායම: රු. 50,000/=
🔹 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 12.5
🔹 අඩි 20 / 15 පුළුල් පිවිසුම් මාර්ග
🔹 නල ජලය, උල්පත් ජලය, විදුලිය සහිතයි
🔹 සින්නක්කර ඔප්පු
🚍 ප්‍රවාහන පහසුකම්:
🔹 නිට්ටඹුව – පස්යාල ප්‍රධාන බස් මාර්ගයට 90m
🔹 දිගු දුර බස් මාර්ග (මහරගම, ගාල්ල, හොරණ, මහනුවර, අනුරාධපුර, යාපනය ඇතුළු)
📍 දුර:
🔹 නුවර – කොළඹ ප්‍රධාන මාර්ගයේ පස්යාල හංදියට 2.5km
🔹 නිට්ටඹුව නගරයට 7km
📞 දුරකථන / WhatsApp:
071 990 0093 | 077 808 6004




