🏡 නාල්ල ප්‍රදේශයෙන් පර්චස් 15 ඉඩම හා අන්ගසම්පූර්ණ නිවස විකිනීමට 🌿
House For Sale in Narammala, Kurunegala
Property ID: 📌 Reference No: EE 10524
3 Rooms
2 Bathroom
15 Perch
Rs. 11000000
Total Price
Description
🏡 නාල්ල ප්‍රදේශය – කොළඹ–කුරුනෑගල 5 පාර 🌿
📐 පර්චස් 15
💰 මිල: රු. 110,00,000/= (පරීක්ෂා කර මිල සාකච්ඡා කළ හැක)
🏠 නිවසේ විශේෂාංග:
🛏️ කාමර – 03
🛁 බාත්රූම් – 02
🏘️ සාලය
🍳 මුලුතැන්ගෙය + කෑම කාමරය
🌅 වැරැන්ඩාව
🚪 වට තාප්ප, ගේට්ටු සහ මුලු නිවසම ටයිල් කර සිවිලිම ගසා ඇත
📜 සින්නක්කර නිරවුල් ඔප්පු
📍 ස්ථානයේ විශේෂාංග:
🛣️ කොළඹ–කුරුනෑගල 5 පාරට – 140 m
🛣️ ගිරිවුල්ල නගරයට – 3.5 Km
🛣️ කොටදෙනියාව නගරයට – 5.5 Km
🛣️ අඩි 15 පුලුල් මාර්ග
💧 නල ජලය / උල්පත් ජලය
⚡ විදුලිය
📞 වැඩි විස්තර / සම්බන්ධ වීම සඳහා:
📲 Easy Ever – අලෙවි නියෝජිත සහන් මාලින්ද – 077 808 6004 (WhatsApp)
☎️ හිමිකරු: 071 548 1529




