🏡 ගම්පහ – යක්කල | වටිනා නේවාසික බිම් කොටසක් විකිණීමට
Land For Sale in Yakkala, Gampaha
Property ID: 📌 Reference No : 10906
25 Perch
Rs. 400000
Per Perch
Description
🏡 ගම්පහ – යක්කල | වටිනා නේවාසික බිම් කොටසක් විකිණීමට
💰 පර්චසයක මිල : ලක්ෂ 4
📐 මුළු පර්චස් : 25
📍 ස්ථානය : ගම්පහ – කිරිදිවැල (යක්කල ආසන්නව)
🛣️ යක්කල – කිරිදිවැල ප්රධාන මාර්ගයට : මීටර් 300
🚌 231 බස් මාර්ගයට ඉතා ආසන්නයි
👪 වැදගත් හා නිස්කලංක වටපිටාවක්
✨ විශේෂත්වයන් ✨
📃 නිරවුල් සින්නක්කර ඔප්පු
💧 ජල පහසුකම් | ⚡ විදුලිය
🌴 පොල් ගස් : 9
🌱 කොස් ගස් : 5
🛣️ අඩි 15 පුළුල් පිවිසුම් මාර්ගය
📞 වැඩි විස්තර සඳහා Easy Ever අලෙවි නියෝජිත අමතන්න
👤 071 99 000 38




