🌿 වරකාපොල: ප්‍රධාන මාර්ගයට 200m – නිවස සහ ඉඩම එකට
House For Sale in Warakapola, Gampaha
Property ID: Ref - EE SA - 9168
3 Rooms
1 Bathroom
15 Perch
Rs. 6000000
Total Price
Description
වරකාපොල,කරවනැල්ල ප්රධාන බස් මාර්ගයට 200M දුරින්
කාමර 3 ක නිවස හා පර්චස් 30 ඉඩම කඩිනමින් විකිණීමට
වරකාපොළ නගරයට 3Km
ඉඩම හා නිවස කොටස් 2 ක් වශයෙන්ද මිලදී ගත හැක
ලක්ෂ 60 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
නිවස සමග පර්චස් 15 ඉඩම ලක්ෂ 45 යි
පර්චස් 15 ඉඩම ලක්ෂ 25 යි.
කාමර 3,සාලය,කුස්සිය,කෑම කාමරය,බාත් රෑම්
උල්පත් ජලය විදුලිය සහිතයි
අඩි 15 / 8 මාර්ගය
සින්නක්කර ඔප්පු
දුරකථන / WhatsApp: 071 990 0093




