🌱 තෙල්දෙණිය – රේටියගමින් පර්චස් 89 ක ගම්මිරිස් වගාව විකිණීමට 🌿
Land For Sale in Theldeniya, Kandy
Property ID: 📌 Ref No: EE/KM/L – 10940
89 Perch
Rs. 45000
Per Perch
Description
🌱 තෙල්දෙණිය – රේටියගමින්
පර්චස් 89 ක ගම්මිරිස් වගාව විකිණීමට 🌿
💰 මාසික ආදායම: ලක්ෂ 5/= පමණ
💰 පර්චසයක මිල: රු. 45,000/-
👉 දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් තවදුරත් සාකච්ඡා කරගත හැක
📍 ස්ථානය: තෙල්දෙණිය – රේටියගම
🛣️ නුවර – මහියංගනය ප්රධාන පාරට: 5 Km
🛣️ පරණ මහියංගනය පාරට: 50 m
🏙️ තෙල්දෙණිය නගරයට ඉතා සමීපයි
✨ විශේෂාංග
🔵 වාණිජ වගාවක් ලෙස සාර්ථකව පවත්වාගෙන යා හැකි ගම්මිරිස් වගාව
💧 ජල පහසුකම්
⚡ විදුලිය සහිතයි
🛣️ පුළුල් මාර්ග ප්රවේශය
📃 සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා:
Kasun Madhusankha
📱 Call / WhatsApp – 071 99 000 17




