✨ ලක්ෂ 11ට නිට්ටඹුව – වතුපිටිවල පර්චස් 6 ඉඩම ✨
Land For Sale in Wathupitiwala, Gampaha
Property ID: 📄 Ref No: EE UP L 8592
6 Perch
Rs. 1100000
Total Price
Description
🫢 ලක්ෂ 11ට නිට්ටඹුව – වතුපිටිවල පර්චස් 6 ඉඩම 🫢
🔥 ඉක්මනින් විකිණීමට – නැවත නොලැබෙන මිලක්!
📍 නිට්ටඹුව – වතුපිටිවල
🚌 182 බස් මාර්ගයට මීටර් 500ක් පමණයි
📐 ඉඩම් ප්‍රමාණය: පර්චස් 6
💸 මිල: රු. 11,00,000/= (ලක්ෂ 11යි)
🌿 වටිනා, හොඳ හැඩයේ ඉඩමක්
✨ විශේෂත්වයන්:
✅ සියලු නාගරික පහසුකම් ඉතා ආසන්නයි
✅ ලොකු දුරියන් ගහක් සමඟ 🌳
✅ නිවසක් සදා ගැනීමට සුදුසුයි 🏠
✅ ජලය / විදුලිය ඉඩමට ආසන්නයෙන් ⚡💧
✅ නිස්කලංක හා හොඳ වාසනාවක් ඇති පරිසරය
📍 ආසන්න ස්ථාන:
🏥 රෝහල්
🏦 බැංකු
⛽ ඉන්ධන පිරවුම්හල
🏫 පාසල්
🛒 සුපර් මාර්කට්
📌 වතුපිටිවල නගරයට විනාඩි 05යි
💥 මෙවැනි මිලකට ඉඩම් ඉතා සීමිතයි
⏳ අවස්ථාව මග හැරගන්න එපා!
📞 වැඩි විස්තර සඳහා:
📲 Call / WhatsApp – 071 990 0063
👤 Easy Ever Upul




