හොරණ තල්ගහවිල පාරට ඇවිදයන දුරින් වටිනා මිලකට බිම් කොටසක්

Land For Sale in Horana, Kaluthara

Property ID: RU 11093
10.4 Perch
Rs. 280000
Per Perch

Description

හොරණ තල්ගහවිල පාරට ඇවිදයන දුරින් හිරිකැටිය පාරෙන් පර්චසය 2.80/= පර්චස් 10.4
📍 තල්ගහවිල පාරට 1km
🚗 හොරණට 6 km
‎ පාදුක්කට 12km
📐 ප්රමාණය: පර්චස් 10.4
💰 මිල: රු. 29/= ලක්ෂ (සාකච්ඡා කළ හැක)
🌿 ඉඩමේ විශේෂාංග:
✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත ප්රදේශයකි
🛣️ අඩි 20 පුළුල් පිවිසුම් මාර්ග
🏘️ නේවාසික සඳහා ඉතා සුදුසු
📄 නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් අයිතිය
✔️ සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
‎Ruchiran Thilanka 📱 071 990 0043
#️⃣ Ref – 11093

Contact Information

Contact Information

Send a Message