වේයන්ගොඩ – මල්හැව පාර පර්චස් 43 ඉඩම සමඟ නිවසක් ලක්ෂ 75/=කට

House For Sale in Veyangoda, Gampaha

Property ID: 15699
3 Rooms
1 Bathroom
43 Perch
1500 SQ feet
Rs. 7500000
Total Price

Description

House for sale in Veyangoda

වේයන්ගොඩ – මල්හැව පාර පර්චස් 43 ඉඩම සමඟ නිවසක් ලක්ෂ 75/=ට 🌿🏡

✨ සුන්දර වෙල්යායකට මායිම් වූ නිස්කලංක පරිසරයක පිහිටි, පදිංචියට හෝ වටිනා ආයෝජනයකට ඉතා සුදුසු අංගසම්පූර්ණ නිවසක් දැන් විකිණීමට!
 
📍 ස්ථානය: මල්හැව, වේයන්ගොඩ
🚗 වේයන්ගොඩ නගරයට විනාඩි 10යි
 
🏠 නිවසේ විස්තර
✅ නිදන කාමර 3
✅ නාන කාමර 1
✅ සුවපහසු සාලය
✅ මුළුතැන්ගෙය
✅ වටිනා පොල් ගස් සහිත විශාල ඉඩම
 
📐 ඉඩම: පර්චස් 43
💰 මිල: රු. ලක්ෂ 75/= (සාකච්ඡා කළ හැක)
 
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න:
📱 077 435 0736 (සුජීව)
📱 077 243 0183
📱 071 990 0063 (Upul – Easy Ever)
 
📌 No: 15699

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message