වේයන්ගොඩ කුඹල්ඔලුව ප්‍රදේශයෙන් නිට්ටඹුව, මීරිගම ගිරිවුල්ල ප්‍රධාන මාර්ගයටද ලගින් තැනිතලා බිම් කොටසක් විකිනීමට

Land For Sale in Bandarawaththa, Gampaha

Property ID: EE SA L 6500
96 Perch
Rs. 9000000
Total Price

Description

මිල අඩු කලා, ලක්ෂ 90 යි.
නුවර කොලඹ ප්රධාන බස් මාර්ගයට වේයන්ගොඩ නගරයට නිට්ටඹුව,මීරිගම ගිරිවුල්ල ප්රධාන මාර්ගයටද ලගින් පර්චස් 96 තැනිතලා බිම් කොටසක් වේයන්ගොඩ කුඹල්ඔලුව ප්රදේශයෙන් විකිනීමට .
නව මිල ලක්ෂ 90 යි.
💰පැරණි ලක්ෂ 95 යි
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
🍁 සියලුම පහසුකම් සපිරි වේයන්ගොඩ නගරයට 5 Km
🍁 නුවර කොලඹ ප්රධාන බස් මාර්ගයට පස්යාල හංදියට 4Km
🍁 නිට්ටඹුව,මීරිගම,ගිරිවුල්ල ප්රධාන මාර්ගයට මල්ලෑව හංදියට 2 Km
🍁 වේයන්ගොඩ මල්ලෑව මාර්ගයට 1Km
🍁 අඩි 20 / 15 මාර්ගය
🍁 නල ජලය,උල්පත් ජලය,විදුලිය සහිතයි
🍁නිරවුල් ඔප්පු
EE SA L 6500
වැඩි විස්තර සදහා විමසිම්
Easy Ever (Pvt) ltd
0778086004 whatsapp
0714600305 (sahan)

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message