වෙල්යායට මුහුණලා දෙමහල් නිවසක්

House For Sale in Kadawatha, Gampaha

Property ID: CA 8090
5 Rooms
2 Bathroom
42 Perch
2500 SQ feet
Rs. 39500000
Total Price

Description

කඩවත | මාවරමන්ඩිය නගරයෙන් | වෙල්යායට මුහුණලා | 🛏️ 05 BR| දෙමහල් නිවස | 📐 පර්චස් – 42
(කොටස් මිලදී ගැනිමට හැක) | නගරයට 500M 💎
🌻 ආයෝජනයටත් | පදිංචියටත් | ඉතාම සුදුසු ඉඩමක්!
🇱🇰 හදිසි විදේශ ගතවීමක් හේතුවෙන් ඉක්මනින් විකිණීමට
👉 කොටස් වශයෙන් මිලදී ගැනීමටද හැක!
📍 පිහිටුම;
⭕ සිංගර් ප්රදර්ශනාගාරය අසලට – 200M
⭕ මාවරමන්ඩිය ටවුමට – 500M
📐 පර්චස් – 42
💰 මිල – ලක්ෂ 395/-
(පරීක්ෂා කිරීමෙන් පසුව සාකච්ඡා කළ හැක)
🏕️ නිවසේ විස්තරය;
✴️ සාලය
✴️ වැරැන්ඩාව
✴️ කෑම කාමරය
✴️ මුලුතැන්ගෙය
✴️ නිදන කාමර 05
✴️ බාත්රූම් 02
🎗️ ජලය & විදුලිය
🎗️ නිස්කලංක පරිසරය
🎗️ සියලු නාගරික පහසුකම්
🎗️ 4G ආවරණය පූර්ණ ලෙස ඇත
📜 සින්නක්කර ඔප්පු
🌟 ඉක්මනින් විකිණීමට – Real Value Deal!
📌 Reference Code – EE-CA-H-8090
💬 ඔබ නිවසක් සොයන්නේ ද?,
📞 Easy Ever අලෙවි නියෝජිත හා සම්බන්ධ වන්න : 0719900077

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message

    More Properties in The Area