රදාවාන නගර මධ්‍යයෙන් පර්චස් 42 අංගසම්පූර්ණ නිවසක් විකිණීමට

House For Sale in Weliweriya, Gampaha

Property ID: EE SA H 8329
2 Rooms
2 Bathroom
42 Perch
4000 SQ feet
Rs. 24500000
Total Price

Description

🔥🏡 වැලිවේරිය | රදාවාන නගර මධ්යයෙන් – වර්ග අඩි 4,000+ | පර්චස් 42 | 💰 මිල – ලක්ෂ 245/-📍 වැලිවේරිය | යක්කල | කිරිදිවැල නගරවලට ලගින්
✅ පොල්, තැඹිලි සහ විවිධ පලතුරු ගස් 🌳
✅ අඩි 20 පුළුල් කාපට් මාර්ගයට මායිම් 🛣️
✅ වට තාප්ප, රෝලඩෝ සහ ගේට්ටු 🔒
✅ නල ජලය, උල්පත් ජලය, විදුලිය 💡💧
✅ නිරවුල් අයිතිය සහ අනුමත පිඹුරුපත් 📜
📌 දුර:
🚍 ගම්පහ – කිරිදිවැල 231 මාර්ගයට – 400m
🚍 කොළඹ – වැලිවේරිය – කිරිදිවැල 202 මාර්ගයට – 900m
🚍 රදාවාන හංදියට – 1Km
🚍 කිරිදිවැල නගරයට – 4.5Km
🏠 නිවසේ විස්තර:
🔸 පළමු මහල – කාමර 1 | Office Room | Living Room | Dining Room | කුස්සිය | බාත් රූම | පිටත කුස්සිය | Car Park | වැරැන්ඩාව
🔸 දෙවන මහල – කාමර 1 | පුස්තකාලය | TV Room | බාත් රූම | බැල්කනිය
 
📞 හිමිකරු හා සම්බන්ධ වීමට:👤📲 071 9900077

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message