City
Near School
Commercial

යක්කල නගරයට ඇවිද යන දුරින් වටිනා මිලකට බිම් කොටස් දෙකක්

Land For Sale in Yakkala, Gampaha

Property ID: RU 11133
17.4 Perch
Rs. 6400000
Total Price

Description

යක්කල නගරයට ඇවිද යන දුරින්. ‎නුවර – කොලඹ ප්රධාන මාර්ගයට 450m. ‎පර්චස් 8.5 කැබලි දෙකක් වශයෙන් ලබාගත හැක.
‎පර්චසයක මිල 3.70/=/=.පර්චස් 17.4🏡
📍 යක්කල වීරගුල ප්රදේශයෙන්
🚗 නුවර කොළඹ පාරට 450m.
📐 ප්රමාණය: පර්චස් 17.4
💰 මිල: රු. 64/= ලක්ෂ (සාකච්ඡා කළ හැක)
🌿 ඉඩමේ විශේෂාංග:
✅ ස්වභාවික ආපදා වලින් තොර, ආරක්ෂිත ප්රදේශයකි
🛣️ අඩි 15 / 10 පුළුල් පිවිසුම් මාර්ග
🏘️ නේවාසික සඳහා ඉතා සුදුසු
📄 නීතිමය තත්ත්වය:
✔️ නිරවුල් අයිතිය
✔️ සින්නක්කර ඔප්පු
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න
‎Ruchiran Thilanka 📱 071 990 0043
#️⃣ Ref – 11133

Contact Information

Contact Information

Send a Message