යක්කල කිරිඳිවැල 231 බස් පාරට ලගින් උඩු තුත්තිරිපිටිය ප්‍රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට තිබේ.

Land For Sale in Yakkala, Gampaha

Property ID: EE ER L 6393
136 Perch
Rs. 19800000
Total Price

Description

යක්කල කිරිඳිවැල 231 බස් පාරට ලගින් උඩු තුත්තිරිපිටිය ප්රදේශයෙන් වටිනා ඉඩමක් විකිණීමට තිබේ.
🤗💰 පර්චස් 136 යි
🌳 ඉඩමේ පොල් 🌳 කොස් 🌳 අඹ ඇතුළු වටිනා ගස් කොළන් රාශියක් තියෙනවා
🎯🤗 ග්රීන් හට් / බෝග වගාවක් සදහා මෙන්ම දේපළ කොටස් කිරීම සදහා ද ඉතාමත් සුදුසු යි….
🚍 යක්කල කිරිඳිවැල 231 පාරට 1.2KM
🚍 කොළඹ නුවර පාරට 4.9 KM
🚍 යක්කල නගරයට 6.3 KM
🚍 කිරිඳිවැල නගරයට 10 KM
💰🤗 මිල ලක්ෂ 198/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ )
 
☎ වැඩි විස්තර සදහා අමතන්න
☎ Call whatsApp 0773479160
🤗 Easy Ever Eranga

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Send a Message