මොරටුව මොරටුමුල්ලෙන් ව්‍යාපාරික ස්ථානයක් සමග නිවසක් විකිණීමට

Commercial, Land For Sale in Moratuwa, Colombo

Property ID: 13994
2.5 Perch
2500 SQ feet
Rs. 18000000
Total Price

Description

Commercial property for sale in Moratuwa
 
මොරටුව මොරටුමුල්ලෙන් ව්යාපාරික ස්ථානයක් සමග නිවස ලක්ෂ 180/=
( දේපල පරීක්ෂා කිරීමෙන් පසු තවදුරටත් මිල ගනන් සාකච්ඡා කරගත හැක )
💎 දැනටමත් ව්යාපාරයක් පවතින දෙමහල් ගොඩනැගිල්ල හා තුන්වන මහලේ නිවස
💎 මොරටුමුල්ල හමුදා මාවතෙන්
💎 සොයිසා පාරට හා පොලීසියට 500m
💎 පුවක්අරඹ පාරට 200m
💎 මොරටුව නගරයටම 1.5 km
🛏 නිදන කාමර 3
🛁 නාන කාමර 2
🍽 මුලුතැන්ගෙය
📺 සාලය
📇 බැල්කනිය
💧 විදුලිය, ජලය
📃 සින්නකර ඔප්පු
🔵 පර්වස් 2.5
🔖 Job No: EE / KM / H 13994
වැඩි විස්තර සඳහා
Team Easy Ever
Kasun Madhusankha
071 99 000 17
Call whatsApp

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Contact Information

Kasun Madhushankha

Kasun Madhushankha

071 915 3400

Send a Message