මහබාගෙ අඩි විස්ස පාරෙන් කාමර 08 ක දෙමහල් නිවසක් විකිණීමට

House For Sale in Negombo, Gampaha

Property ID: EE ER H 7838
8 Rooms
3 Bathroom
14 Perch
Rs. 23000000
Total Price

Description

🤗 මීගමුව කොලඹ පාරට මීටර් 450 ක් ලගින් මහබාගෙ අඩි විස්ස පාරෙන් කාමර 08 ක දෙමහල් නිවසක් විකිණීමට තිබේ.
👍 පර්චස් 14
💰 මිල ලක්ෂ 230/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
👍 කාමර 8/බාත්රූම් 3/සාලය/ මුලුතැන්ගෙය/බැල්කනිය/වැරණ්ඩාව/ වහන අංගනය
👍 ළිං ජලය🚰 නළ ජලය🚰 විදුලිය සහිතයි
👍 අඩි 20 ප්රවේශ මාර්ගය
👍 ඉඩමෙ සහ නිවසේ plan අනුමත කොට ඇත
👍 බැංකුණය පහසුකම් සහිතයි
👍 සුහදශීලී වැදගත් වටපිටාවක් සහිතයි
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
 
☎ වැඩ් විස්තර සදහා අමතන්න
☎ Call whatsApp 0773479160

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Send a Message