මසකට ලක්ෂ 4 ක ආදායමක් සමඟ කඩවත නගර මධ්‍යයෙන් ව්‍යාපාරික ගොඩනැගිල්ල විකිණීමට
Commercial For Sale in Kadawatha, Gampaha
Property ID: EE-UP-H- 6660
Rs. 135000000
Total Price
Description
මසකට ලක්ෂ 4 ක ආදායමක් සමඟ කඩවත නගර මධ්යයෙන් කොළඹ නුවර ප්රධාන මාර්ගයට මුහුනලා ව්යාපාරික ගොඩනැගිල්ල විකිණීමට.
adverticingබෝඩ් එකක් ඉහල මහලය මත ඇත
තවත්
මහලක් ඉහලට ගැනිමට බේස් දමා ඇත








මිල කෝටි 13.50





දේපල පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
වැඩි විස්තර සඳහා අමතන්න
Easy Ever Real estate
Upul Madushanka
