බස් පාරට මුහුණලා ඉඩමේ වටිනාකමට නිවසක්
Land For Sale in Ja Ela, Gampaha
Property ID: UP 9969
25.3 Perch
Rs. 900000
Per Perch
Description
ජා ඇල – බෝපිටිය බස් පාරට මුනලා
Church Road | පර්චස් 25.3 වටිනා ඉඩම ඉක්මනින් විකිණීමට.
ජා ඇල බෝපිටිය Church Road එකට මායිම් පර්චස් 25.3 ක අගනා ඉඩමක්.
අඩි 20 කොන්ක්රීට් පාරටත් අඩි 30 කාපට් පාරටත් මායිම්.
කොටස් 2 ක් වශයෙන් විකිණීමට ඇත
– ඉඩම් වටිනාකමටම පමනයි ඉක්මනින් විකිණීමට!
•
නිදන කාමර – 3
•
ජලය
•
විදුලිය
•
4G ආවරණය
E-E up.9969




