ප්‍රධාන මාර්ගයට ඉතා ආසන්නව ගම්පහ – වීදියවත්තෙන් වටිනා නිවසක් විකිණීමට

House For Sale in Gampaha city, Gampaha

Property ID: 12409
3 Rooms
1 Bathroom
20 Perch
1500 SQ feet
Rs. 11500000
Total Price

Description

House for sale in Gampaha
ගම්පහ – වීදියවත්තෙන් ඔබේ සිහින නිවස විකිණීමට! ✨🏡
📍 ස්ථානය: ගම්පහ – වීදියවත්ත
💰 මිල: ලක්ෂ 115/- පමණයි
🔥 ඉක්මනින් විකිණීමට – වටිනාම අවස්ථාවක්!
🌿 නගරයට ආසන්න නිස්කලංක පරිසරයක පිහිටි අගනා දේපළක්
👨‍👩‍👧‍👦 පවුලේ සුවපහසු ජීවිතයක් සඳහා ඉතා සුදුසුයි
🛣️ උඩුගම්පොළ – මිනුවන්ගොඩ පාරට 700m
🚗 ප්රධාන මාර්ගයට ඉතා ආසන්නයි
🏙️ ගම්පහ නගරයට විනාඩි 12යි
📏 ඉඩම් ප්රමාණය: පර්චස් 20
📜 නිරවුල් සින්නක්කර ඔප්පු
🛏️ නිදන කාමර 3 (ටයිල් + සිවිලිම)
🛋️ සාලය (ටයිල් + සිවිලිම)
🚿 නාන කාමර 1
🍳 මුළුතැන්ගෙය
🚰 නල ජලය + ළිං ජලය
🤝 ඉක්මනින් ගන්න අයට මිල සාකච්ඡා කළ හැක
🔥 පදිංචියටත් / ආයෝජනයටත් සුදුසු අගනා අවස්ථාවක්!
📞 අදම අමතන්න
👤 Upul
📱 071 990 0063
☎️0726901762 – හිමිකරු
🆔 Ref: EE-H-UP 12409

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message