පල්ලෙවෙල දුම්රිය ස්ථානයට 400M දුරින් පර්චස් 40 ඉඩම
Land For Sale in Mirigama, Gampaha
Property ID: SA 10102
40 Perch
Rs. 250000
Per Perch
Description
පල්ලෙවෙල දුම්රිය ස්ථානයට 400M
දුරින් පර්චස් 40 ඉඩම
පොල්,ගම්බිරිස්,කෙසෙල්,පුවක් සහිත තැනිතලා ඉඩමක් විකිනීමට (ඉඩම සුන්දරවෙල්යායකට මායිම් වේ)
පර්චසයක මිල.250,000/=
(පරික්ෂාකර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
කල්එළිය,මැදගම්පිටිය මාර්ගයට පල්ලෙවෙල හංදියට 300M
නිට්ටඹුව ගිරිවුල්ල ප්රධාන බස් මාර්ගයට 2.9Km
උල්පත් ජලය
විදුලිය සහිතයි
අඩි 15 මාර්ගය සහිතයි
Ref : EE 10102




