පර්චස් 65 – කාමර 4 සමග නිවස ඉඩමේ වටිනාකමට ඉක්මනින් විකිණීමට.

House, Land For Sale in Pasyala, Gampaha

Property ID:  Ref: EE-CA-H 9946
4 Rooms
1 Bathroom
65 Perch
Rs. 16500000
Total Price

Description

🏡✨  පර්චස් 65 – කාමර 4 සමග නිවස!
ඉඩමේ වටිනාකමට, කොළඹ–නුවර පාරේ පහසුවත් සමග, නිස්කලංක පරිසරයක් සොයන ඔබට. ඉක්මනින් විකිණීමට.
 
📍 කොළඹ–නුවර ප්රධාන පාරට අතේ දුරින්
🚶‍♂️ පස්යාල හන්දියට පයින් යන දුර
🛣️ මීරිගම අධිවේගී මාර්ග පිවිසුමට ඉතා ළඟින්
🏠 නිවසේ විස්තර
📏 පර්චස් 65 – විශාල, පරිසර සුහද ඉඩම
🛏️ කාමර 4 – විශාල, පිරිසිදු, සාමකාමී
❇️ සාලය
❇️ කෑම කාමරය
❇️ මුලුතැන්ගෙය
❇️ බාත්රූම් 01
🌿 විවේකය, නිදහස
🏖️ නිවාඩු නිකේතනයකට / Holiday Home එකකට සුදුසුම
⭐ විශේෂ ලක්ෂණ
  • නාගරික පහසුකම් අතේ දුරින්
  • නගරයෙත් ගමේත් ගුණාංග එකතුව
  • පරිසරයේ නිශ්ශබ්ද සුවය
  • නිවස වටා විශාල ඉඩක්
💰 මිල – ලක්ෂ 165/= (මිල සාකච්චා කල හැක)

 
☎ හිමිකරු හා සම්බන්ධ වීමට –
📲 Call / WhatsApp: 071 9900 077

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message