පරණ කොට්ටාව පාරට 300M දුරින් පිහිටි පර්චස් 21 ක වටිනා ඉඩමක් විකිණීමට
Land For Sale in Nugegoda, Colombo
Property ID: 15363
21 Perch
Rs. 2600000
Per Perch
Description
Land for sale in Nugegoda
නුගේගොඩ – මිරිහානෙන් වටිනා ආයෝජන අවස්ථාවක්! 
කොටස් 2 ක් වශයෙන්ද මිලදී ගත හැක
Apartment ව්‍යාපෘතියකටත් සුදුසුම ස්ථානයක්!
විශේෂතා:
ඉඩම වටා ආරක්ෂිත තාප්ප හා ගේට්ටුව
පදිංචියටත්, ආයෝජනයකටත් ඉතා සුදුසුයි
නල ජලය හා උල්පත් ජලය
විදුලිය පහසුකම්
අනුමත පිඹුරුපත් සහ සින්නක්කර ඔප්පු
දුර ප්‍රමාණ:
නුගේගොඩ නගරය – 3 km
මහරගම නගරය – 2 km
පර්චසය ලක්ෂ 26යි
මිල සාකච්ඡා කළ හැක.
වැඩි විස්තර සඳහා
071 990 0093
077 808 6004 (WhatsApp)
Ref No: EE SA 15363


