නිට්ටඹුව රන්පොකුනගම පර්චස් 12.5 වටිනා ඉඩමක් විකිණීමට
Land For Sale in Nittambuwa, Gampaha
Property ID: EE-CA-L-10381
12.5 Perch
Rs. 360000
Per Perch
Description
නිට්ටඹුව | රන්පොකුනගම | පළමු වට රවුමෙන් | පර්චස් 12.5 | පර්චසය 360,000/= (Housing Scheme Ranpokunagama) කිරිදිවැල නිට්ටඹුව බස් පාරට මීටර් 700යි.
රන්පොකුනගම මහා විද්යලයට 400m
නිට්ටඹුව නගරයට 2km
වතුපිටිවල ආයෝජනයන කලාපයට 2km
පර්චස් 12.5
පර්චසය ලක්ෂ 360,000/=
මිල සාකච්චා කල හැකිය
වැඩි විස්තර සඳහා අමතන්න




