නිට්ටඹුව – පස්යාල ව්‍යාපාරික ඉඩම සහිත සුපිරි නිවස විකිණීමට

Commercial, House For Sale in Pasyala, Gampaha

Property ID: 🆔 Job No: 6940
4 Rooms
1 Bathroom
12.5 Perch
Rs. 8500000
Total Price

Description

🏡 විකිණීමට – ව්‍යාපාරික ඉඩම සහිත සුපිරි නිවස
💰 මිල: ලක්ෂ 85/=
📍 ස්ථානය: නිට්ටඹුව – පස්යාල ප්‍රදේශය
📏 ප්‍රමාණය: පර්චස් 12.5
🚧 පාර: අඩි 30 පුළුල් ප්‍රධාන පාරට මුහුණලා


🏠 නිවස පිළිබඳ විස්තර:

  • 🛋️ සාලය

  • 🍽️ කෑම කාමරය

  • 🛏️ නිදන කාමර 04

  • 🚿 Bathroom 01

  • 🚻 පිටත සේවක ටොයිලට්

  • ✨ සම්පූර්ණයෙන් ටයිල් සහ සිවිලිම

  • 🏪 ඉදිවෙමින් පවතින විශාල කඩ කාමරයක්

  • 🧱 වට තාප්පය සහ ගේට්ටුව සමග


✨ විශේෂත්වයන්:

✅ ව්‍යාපාරයටත් පදිංචියටත් අතිශය සුදුසු
✅ නිරවුල් හා වටිනා ආයෝජනයක්
✅ මීටර් 200 ඇතුළත සියලුම නගරික / ප්‍රවාහන පහසුකම්


🚌 ප්‍රවාහන පහසුකම්:

  • නිට්ටඹුව – පස්යාල

  • මහරගම – මහනුවර

  • නුවර – කලුතර

  • නුවර – හොරන

  • කුරුනෑගල – හොරන

  • කුරුනෑගල – මහරගම


📌 දුර:

  • පස්යාල නගරයට – 3 km

  • කොළඹ – නුවර ප්‍රධාන පාරට – 3 km

  • වතුපිටිවල ආයෝජන කලාපයට – 3.2 km

  • නිට්ටඹුව නගරයට – 5 km


📞 විමසීම්:
චාමර අමරසිංහ
📱 070 338 5 338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Contact Information

Chamara Amarasinghe

Chamara Amarasinghe

070 338 5338

Send a Message