නයිවල වඩුමුල්ල ප්‍රදේශයෙන් අංගසම්පුර්ණ නිවසක් සමග පොල් ඉඩමක් විකිනිමට දැනට ගම්මිරිස් වගාවක් ඇත

House For Sale in Bandarawaththa, Gampaha

Property ID: EE-UP-H-6737
3 Rooms
2 Bathroom
76 Perch
Rs. 16000000
Total Price

Description

නයිවල වඩුමුල්ල ප්රදේශයෙන් අංගසම්පුර්ණ නිවසක් සමග පොල් ඉඩමක් විකිනිමට දැනට ගම්මිරිස් වගාවක් ඇත මසකට හොද ආදායමක්
💯 අගවුට් (වල්ලපට්ට) ගස් 50 ක් ඇත
💸ගම්මිරිස් වලින් වරකට ලක්ෂ 5 ක ආදායමක්💵
🛟 කටුනායක ප්රධාන මාර්ගයට 2km
🛟 නයිවල නගරයට 4km
🔆 පර්චස් 76
⏸️ නිදන කාමර 3
⏸️ බාත්රූම් 2
⏸️ මුළුතැන්ගෙය
⏸️ සාලය
📃 නිරවුල් සින්නක්කර ඔප්පු.
🚰💡 ණල ජලය / විදුලිය සහිතයි.
🛣️ අඩි 12 පිවිසුම් මාර්ග.
ලක්ෂ 160/=
දේපල පරීක්ෂා කිරීමෙන් පසු හිමිකරු සමග මිල ගණන් සාකච්ඡා කල හැක.
 
වැඩි විස්තර සඳහා අමතන්න
Easy Ever Real estate
Upul Madushanka
0712212216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message