නයිවල යටගම ප්‍රදේශයෙන් පර්චස් 10 වටිනා බිම් කොටසක් ඉක්මනින් විකිණීමට

Land For Sale in Naiwala, Gampaha

Property ID: EE SA L 7015
10 Perch
Rs. 2000000
Total Price

Description

ගම්පහ දිවුලපිටිය බස් මාර්ගය පේන දුරින් කාපට් මාර්ගයකට මායිම් පර්චස් 10 බිම් කොටසක් නයිවල යටගම ප්රදේශයෙන් විකිණීමට
💰 ලක්ෂ 20 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කර ගත හැක )
❎ නයිවල නගරයට කටුනායක වේයන්ගොඩ ප්රධාන බස් මාර්ගයට 3.5Km
❎ අඩි 20/15 පුලුල් මාර්ගය
❎ නල ජලය,උල්පත් ජලය,විදුලිය සහිතයි
❎ නිරවුල් ඔප්පු
 
වැඩි විස්තර සදහා විමසිම්
Easy Ever (Pvt) ltd
0778086004 whatsapp
0714600305 Sahan

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Contact Information

Sahan Malinda

Sahan Malinda

077 808 6004

Send a Message