තංගල්ල සංචාරක පුරවරයෙන් පර්චස් 48.2 ඉඩම හා අඩක් නිම කල විලා එකක් විකිණීමට
Land For Sale in Thangalla, Hambanthota
Property ID: 13141
48.2 Perch
Rs. 26500000
Total Price
Description
Land for sale in Thangalla
තංගල්ල සංචාරක පුරවරයෙන් පට්ටිය පොළ මහ වැවට මායිම් පර්චස් 48.2 ඉඩම හා අඩක් නිම කල විලා එකක් විකිණීම අඩි 20 පාර
ලක්ෂ 265 යි
සංචාරක ආකර්ෂණය බහුල ප්රදේශයක් නිසා විලා,හොටෙල්,කබාන Project එකකට සුපිරිම තැනක්
ඉඩම වටා වට තාප්ප ගේට්ටුව සහිතයි
තංගල්ල Town එකට 6Km
කසාගල අධිවේගී පිවිසුමට 6.5Km
තංගල්ල තිස්ස ප්රධාන බස් මාර්ගයට ගොඩිගමුව හංදියට 3.2Km
විලා එකක් ඉදිකිරීම සහදා සියලුම අනුමත ලියකිවිලි සහිතයි
කොටස් 2 ක් වශයෙන්ද මිලදී ගත හැක
ආදායම් ලබන පොල් වගාව
නල ජලය උල්පත් ජලය
විදුලිය සහිතයි
අනුමත පිඹුරැපත් හා සින්නක්කර ඔප්පු (බැංකුණය පහසුකම්)
පර්චසය 550,000/ (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
Sahan Malinda
071 990 0093
077 808 6004 (WhatsApp)
Ref No: EE SA – 13141




