ජාඇල කොටුගොඩ පර්චස් 16 ක් සමග අංගසම්පුර්ණ නිවසක් විකිණීමට

House For Sale in Ja Ela, Gampaha

Property ID: EE ER H 7025
3 Rooms
2 Bathroom
16 Perch
Rs. 9800000
Total Price

Description

ජාඇල කොටුගොඩ කොළඹ පාරට පයින් යන දුරින් පර්චස් 16 ක් සමග අංගසම්පුර්ණ නිවසක් විකිණීමට මුදල් හදිස්සියක් මත ඉක්මනින් විකිණීමට ඇත .
 
👉 ලක්ෂ 98/= අවසන් මිල 🤚
🚍 කොළඹ මිනුවන්ගොඩ පාරට මීටර් 700 යි
💧 ඕපාත හංදියට මීටර් 700 යි
👍 කාමර 3
👍 සාලය
👍 මුලුතැන්ගෙය
👍 කෑම කාමරය
👍 බාත්රූම් 1
👍 පිටත ටොයිලට්
👍 නිවසම ටයිල් සිවිලිම් කර ඇත
👍 නළ ජලය/විදුලිය සහිතයි
👍 වට තාප්ප ගේට්ටු සහිතයි
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
👍 අනුමත පිඹුරුපත්
👍 බැංකු ණය පහසුකම් සහිතයි
 
☎ වැඩි විස්තර සදහා අමතන්න
☎ Call whatsApp 0712212216
🤗 Easy Ever pvt Upul

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message