ගෘහ භාණ්ඩ සමඟ වටිනා නිවසක්
House For Sale in Kurunegala city, Kurunegala
Property ID: SA 11291
4 Rooms
3 Bathroom
17 Perch
2500 SQ feet
Rs. 30000000
Total Price
Description
House for sale in kurunegala
ගියපු ගමන් පදිංචිවෙන්න ගෘහ භාණ්ඩ සමග පර්චස් 17 ඉඩම හා අන්ගසම්පූර්ණ නිවස කුරුණෑගල පුත්තලම ප්රධාන බස් මාර්ගයට 200M දුරින් පැල්ලන්දෙණිය ප්රදේශයෙන් විකිනීමට
බැංකු ණය පහසුකම් සහිතයි
ගෘහ භාණ්ඩ නැතුව ලක්ෂ 275
ගෘහ භාණ්ඩ ලක්ෂ 300
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
සියලුම නාගරික පහසුකම් සපිරි කුරැණෑගල නගරයට 5Km
කාමර 4 (Ac 1)
මැදමිදුල,
ස්ටෝ රෑම් 1
බාත් රෑම් 2
ටොයිලට් 1
Car Parking
වැරැන්ඩාව
සිවිලින් Plane
වට තාප්ප ගේට්ටු සහිතයි
අඩි 20 / 15 පිවිසුම් මාර්ගය
නල ජලය උල්පත් ජලය විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
WhatsApp:0719900093
0778086004
Ref – EE SA 11291




