ගලපිටමඩ / සල්ගල ආරණ්ය අසලින් කාපට් මාර්ගයකට මායිම්ව අක්කර 1 ක රබර් ඉඩමක් විකිණීමට
Land For Sale in Warakapola, Kegalle
Property ID: Ref: - 8804
1 Acres
Rs. 2800000
Total Price
Description
වරකාපොළ / ගලපිටමඩ / සල්ගල ආරණ්ය අසලින් කාපට් මාර්ගයකට මායිම්ව අක්කර 1 ක රබර් ඉඩමක් විකිණීමට
ලක්ෂ 28 යි (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
ගලපිටමඩ නගරයට 3.8Km
අඩි 20 පුලුල් මාර්ගය සහිතයි
උල්පත් ජලය 
විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු




