ගම්පොළ – නුවරඑළිය ප්රධාන මාර්ගයට මීටර් 200ක් පමණ දුරින් පර්චස් 20ක ඉඩම සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට!
House For Sale in Gampola, Kandy
Property ID: 12203
4 Rooms
2 Bathroom
20 Perch
2407 SQ feet
Rs. 36000000
Total Price
Description
House for sale in Gampola
ගම්පොළ – නුවරඑළිය ප්රධාන මාර්ගයට මීටර් 200ක් පමණ දුරින්, පුස්සැල්ලාව ප්රදේශයෙන් සුන්දර කඳුපන්තියකින් වටවූ පර්චස් 20ක ඉඩම සමඟ අංගසම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට!
(දේපල පරීක්ෂාවෙන් පසු මිල ගණන් සාකච්ඡා කර ගත හැක )




