ගම්පහ බුලත්කඩේ හංදියට ලගින් පර්චස් 163 තැනිතලා ඉඩමක් විකිණීමට
Land For Sale in Gampaha city, Gampaha
Property ID: Ref - EE SA 9055
163 Perch
Rs. 130000
Per Perch
Description
ගම්පහ බුලත්කඩේ හංදියට ලගින් පර්චස් 163 තැනිතලා ඉඩමක් විකිණීමට
ඉඩම සුන්දර වෙල්යායකට ද මායිම් වේ 
පර්චසය 130,000/= (පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක )
පර්චස් 40 බිම් කොටස් වශයෙන්ද මිලදී ගත හැක
සියලුම පහසුකම් සපිරි ගම්පහ නගරයට 5Km
ගම්පහ මිනුවන්ගොඩ ප්රධාන බස් මාර්ගයට 2Km
ගම්පහ දොරණගොඩ බස් මාර්ගයට 200M
අඩි 20 / 12 මාර්ගය
උල්පත් ජලය විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
දුරකථන / WhatsApp: 071 990 0093




