Near School
Commercial
City
Urgent

ගම්පහ නගර මධ්‍යයෙන්ම වටිනා ඉඩමක්

Land For Sale in Gampaha city, Gampaha

Property ID: RU 10699
37.5 Perch
Rs. 2950000
Per Perch

Description

ගම්පහ නගර මධ්යයේ – ව්යාපාරිකයන්ට Golden Investment Opportunity! 💎🏙️
📍 Prime Commercial Location – ගම්පහ Town එකේ හදවතේම! ❤️
✅ පිහිටීම සහ පහසුකම්:
🏥 ගම්පහ රෝහල ඉදිරිපිට
🏥 නවලෝක පෞද්ගලික රෝහල අසල
🏫 ගම්පහ නගරයේ සියලුම පාසල් වලට ඉතා සමීපව
🛒 Arpico අසල
🛣️ ප්රධාන පාරටම 70 M යි
✨ නගර මධ්යයේම පිහිටි සියලු පහසුකම් සහිත වටිනා ස්ථානයක්
🚗 පහසු ප්රවේශය – ව්යාපාර සඳහා අතිශය සුදුසුයි!
♻️ ඉතා වේගයෙන් වටිනාකම ඉහළ යන ව්යාපාරික ඉඩමක්
💼 දිගුකාලීන ආයෝජනයකට අතිශය වටිනා අවස්ථාවක්
💼 පහත ව්යාපාර සඳහා ඉතා සුදුසුයි: 👇
🚛 Logistics Center
📦 Warehouse
🛠️ Service Center
🛒 Supermarket
🏢 Office Complex
🏗️ Multi-purpose Commercial Development
📏 ඉඩමේ විස්තර:
📐 පර්චස් 37.5
📜 සින්නකර නිරවුල් ඔප්පු
🏦 බැංකු ණය පහසුකම් සඳහා සුදුසුයි
💰 පර්චසයක මිල: රු. ලක්ෂ 29.5/-
🔹 මිල සාකච්ඡා කළ හැකිය
📌 Ref No: 10699

Contact Information

Contact Information

Send a Message