ගම්පහ දිස්ත්රික්කය මරඳගහමුල ප්රදේශය සියලු පහසුකම් සහිත නවීන නිවසක්..
House For Sale in Divulapitiya, Gampaha
Property ID: EE-H -KK- 6290
3 Rooms
1 Bathroom
17 Perch
Rs. 16500000
Total Price
Description
ආරක්ශිත සුපිරි වටපිටාවක සියලු පහසුකම් සහිත තැනක් සොයන අයට මෙන්න නවීන නිවසක්..
ගම්පහ දිස්ත්රික්කය මරඳගහමුල ප්රදේශය මාකඳුර බඩල්ගම පාර තුම්මෝදර හංදියට මීටර් 500 ක් දුරින්.














මිල ලක්ෂ 165 යි.
දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.