ගම්පහ අස්ගිරිවල්පොල පර්චස් 18 ක ඉඩම සමග නිවස විකිණීමට.

House For Sale in Gampaha city, Gampaha

Property ID: EE-H-KK 6818
2 Rooms
1 Bathroom
18 Perch
Rs. 11000000
Total Price

Description

ගම්පහ අස්ගිරිවල්පොල ප්රාථමික විද්යාලය අසලින් ප්රධාන මාර්ගය පේන දුරින් පර්චස් 18 ක ඉඩම සමග නිවස විකිණීමට.
( උඩුගම්පොළ කිරිඳිවිට මාර්ගයට මීටර් 30 යි. )
👉 ප්රාදේශීය සභා සියලුම අනුමත ලියකියවිලි
👉 බැංකු ණය පහසුකම්
🛏️ නිදන කාමර 2 – ටයිල් හා සිවිලිම
🛋️ සාලය – ටයිල් හා සිවිලිම
🛀 බාත්රූම් 01 – ටයිල් කර ඇත
🍳 මුලුතැන්ගෙය
🌇 සියලුම පහසුකම් සපිරි ගම්පහ නගරයේ සිට 3.5 Km යි.
💯නිරවුල් අයිතිය හා සින්නක්කර ඔප්පු
🚰නල ජලය හා ළිං ජලය
මිල ලක්ෂ 110 ක් වන අතර ඉක්මනින් ගැණුම්කරුවන් හට මිල ගණන් සාකච්ඡා කල හැක.
 
වැඩි විස්තර සඳහා විමසීම්
Kavishka _ 0706808809

Contact Information

Contact Information

Send a Message