කොළඹ නුවර පාරට ළගින්ම ඉඩමේ වටිනාකමට නිවසක්

Land For Sale in Kiribathgoda, Gampaha

Property ID: KK 8905
15.6 Perch
Rs. 1300000
Per Perch

Description

කිරිබත්ගොඩ – කොහල්විල පාර | කොළඹ–නුවර මාර්ගයට ඉතා ආසන්නව අගනා ඉඩම ✨
📍 සියලු පහසුකම් සමඟින්, කොළඹ නගරයට විනාඩි 10
📏 පරිමාණය: පර්චස් 15.6 (කොටස් 2ක් ලෙස ලබාගත හැක)
🛣️ අඩි 20 කාපට් මාර්ගය
🏠 නිවස සහ ඇනෙක්ස්:
කාමර 3 ක පැරණි නිවස
ඇනෙක්ස් 1
♻️ වට තාප්ප සහ ගේට්ටු 2
📑 සින්නකර ඔප්පු
💰 මිල: පර්චසය ලක්ෂ 13/- (මිල ගණන් සාකච්ඡා කළ හැක)
📌 Ref: 8905

Contact Information

Contact Information

Send a Message