කොළඹ නුවර ප්රධාන පාරට ළගින්ම නිවසක්
House For Sale in Mirigama, Gampaha
Property ID: CA 9946
4 Rooms
1 Bathroom
65 Perch
1500 SQ feet
Rs. 16500000
Total Price
Description
පර්චස් 65.!කාමර 4 !සමග නිවස! ඉඩමේ වටිනාකමට !! කොලඹ නුවර පාරේ පහසුවත් සමග නිස්කලංක පරිසරයක් සොයන ඔබට.ඉකමනින් විකිණිමට.
නාගරික පහසුකම් අතේ දුරින්
නගරයෙත් ගමේත් ගුණාංග එකතුව
පරිසරයේ නිශ්ශබ්ද සුවය
නිවස වටා විශාල ඉඩක්
මිල ලක්ශ 165/=
මිල සාකච්චා කල හැකිය
EE-CA-H 9946




