කොළඹට ළඟින් අගනා නේවාසික ඉඩමක් දැන් ඔබටත්!
Land For Sale in Colombo City, Colombo
Property ID: SA 12652
10 Perch
Rs. 430000
Per Perch
Description
කොළඹට ළඟින් අගනා නේවාසික ඉඩමක් දැන් ඔබටත්! 

පනාගොඩ නගරයට ආසන්නයෙන් වැලිපිල්ලෑව ප්රදේශයෙන්
පර්චස් 10 ක නේවාසික බිම් කොටසක්
පර්චසය රු. 430,000/= පමණයි 
පනාගොඩ – ඉබ්බාගමුව ප්රධාන බස් මාර්ගයට 900m
පනාගොඩ නගරයට 5Km පමණයි
නල ජලය හා උල්පත් ජල පහසුකම්
විදුලිය සහිතයි
සින්නක්කර ඔප්පු
පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක
Sahan Malinda
071 990 0093 / 077 808 6004 (WhatsApp)
Ref No : EE SA 12652




