කලගෙඩිහේන සපුගස්තැන්න ප්‍රධාන මාර්ගයට මුහුණලා අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට

House For Sale in Kalagedihena, Gampaha

Property ID: EE ER 6994
5 Rooms
2 Bathroom
20 Perch
Rs. 18800000
Total Price

Description

🚍 කොළඹ නුවර පාරට මීටර් 500 ක් ලගින් කලගෙඩිහේන සපුගස්තැන්න ප්රධාන මාර්ගයට මුහුණලා අංග සම්පූර්ණ දෙමහල් නිවසක් විකිණීමට තිබේ.
🙋 පර්චස් 20 යි
💰 මිල ලක්ෂ 188 යි.
(දේපල පරීක්ෂා කර මිල සාකච්ඡා කරගැනීමට හැකියාව තිබේ)
👍 නිවසේ පළමු මහළ
✅ කාමර 1
✅ සාලය
✅ මුලුතැන්ගෙය
✅ කෑම කාමරය
✅ බාත් රූම් 1 ( Hot water)
✅ දෙපස වැරණ්ඩා දෙක
👍 නිවසේ දෙවන මහළ
✅ කාමර 4 (one master bed room)
✅ සාලය
✅ බාත් රූම් 1(Hot water)
✅ බැල්කනි 2
🙋 පෙෂර් පම්ප්
🙋 සෝලා පැනල්
🙋 පිට්ත මුලුතැන්ගෙය
🙋 පිටත සේවක ටොයිලට්
🙋 ෆිනිෂින් වහලය
🙋 නිවස සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
🙋 වට තාප්ප ගේට්ටු සහිතයි
🙋 නිවස වර්ග අඩි 2400
🌳 අලංකාර ගෙමිදුල
🌳 කොස් ගස් 2
🌳 පොල් ගස් 3
👍 ඉඩමේ නිවසේ ප්ලෑන් අනුමත කර ඇත
👍 බැංකු ණය පහසුවෙන් ගන්න පුලුවන්
👍 සින්නක්කර නිරවුල් ඔප්පු
 
☎️ වැඩි විස්තර සදහා අමතන්න
☎️ Call/ Whats app 0773479160
☎️ Easy Ever Eranga

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Contact Information

Earanga Samaraweeara

Earanga Samaraweeara

077 347 9160

Send a Message