Near Station
කලගෙඩිහේන මගලෙගොඩ බස් මාර්ගයට මායිම්ව පොල් ඉඩම හා නිවස
Agri, Land For Sale in Kalagedihena, Gampaha
Property ID: SA 9216
1.20 Acres
Rs. 95000
Per Acre
Description
කලගෙඩිහේන
මගලෙගොඩ බස් මාර්ගයට මායිම්ව අක්කර 1 පර්චස් 20 තැනිතලා පොල් ඉඩම හා නිවස විකිණීමට සුන්දර වෙල්යායකට මායිව 
(පරික්ෂා කර මිල ගනන් සාකච්ඡා කරගත හැක)
නුවර කොලඹ ප්රධාන බස් මාර්ගයට කලගෙඩිහේන
නගරයට 2.5Km
මගලෙගොඩ
දුම්රිය ස්ථානයට 600m
කටුනායක වේයන්ගොඩ මාර්ගයට 4Km
නල ජලය උල්පත් ජලය
විදුලිය සහිතයි
නිරවුල් ඔප්පු
Ref: – 9216




