කලගෙඩිහෙන වේයන්ගොඩ ප්‍රධාන මාර්ගයට මීටර් 50 ක් දුරින් ඉඩම සමඟ නිවස ඉඩමේ වටිනාමට විකිණීමට.

Land For Sale in Kalagedihena, Gampaha

Property ID: EE-L-KK 5704
26.6 Perch
Rs. 320000
Per Perch

Description

කලගෙඩිහෙන වේයන්ගොඩ ප්රධාන මාර්ගයට මීටර් 50 ක් දුරින් පර්චස් 26.6 ක ඉඩම සමඟ නිවස ඉඩමේ වටිනාමට විකිණීමට.
✅ පර්චසය 320,000 /=
💢පොල් ගස් 3 යි
💢වෙරළු ගස් , ඇඹරැල්ල , නෙල්ලි හා තවත් පලතුරු වර්ග
💢නිදන කාමර 3 ක නිවස
💢නිරවුල් අයිතිය සින්නක්කර ඔප්පු.
💢කොළඹ නුවර ප්රධාන මාර්ගයට 1.5Km
💢 වේයන්ගොඩ නගරයට 2.4Km
🤝දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කල හැක.
 
වැඩි විස්තර සඳහා විමසීම්
Kavishka _ 070 680 8809

Contact Information

Contact Information

Send a Message