කඩ කාමර එකක් සමඟ දෙමහල් නිවසක් විකිණීමට

Commercial, House For Sale in Weweldeniya, Kegalle

Property ID: UP 11304
7 Rooms
2 Bathroom
15 Perch
2000 SQ feet
Rs. 26000000
Total Price

Description

බස් පාරට මායිම් – බිස්නස් එකකටත් සුදුසු කඩ කාමර එකක් සමඟ දෙමහල් නිවසක් විකිණීමට! 🏡
📍 වේවැල්දෙනිය – තුත්තිරි හේන
ව්යාපාරයක් ආරම්භ කරන්නත්, පවුලක් සමඟ වාසය කරන්නත් ඉතාම සුදුසු පර්චස් 15 ඉඩම සමඟ දෙමහල් නිවසක් විකිණීමට ඇත.
බස් පාරට මුහුණලා තිබෙන නිසා Shop / Boarding / Office / Business එකකටත් හොඳ තැනක්.
✨ නිවසේ විශේෂාංග
🛏️ නිදන කාමර 07
🚿 නාන කාමර 02
🍽️ මුලුතැන්ගෙය
🚗 Car Porch
🧱 වට තාප්ප, කම්බි වැට සහ ගේට්ටු සමඟ ආරක්ෂිතව වටකර ඇත.
📍 ප්රධාන ස්ථාන වලට දුර
🛣️ Central Expressway ➝ 7km
🏙️ මීරිගම නගරය ➝ 6.4km
🏙️ වරකාපොල නගරය ➝ 3km
🛣️ අඩි 30 කාපට් බස් පාරට මායිම්ව පිහිටා ඇත.
💰 මිල: රු. ලක්ෂ 260
(පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැක)
📞 අමතන්න: 071 9900063
👤 Upul Madusanka
🆔 Ref Code: EE-UP-H-11304

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Contact Information

Upul Wjesundara

Upul Wjesundara

071 221 2216

Send a Message

    More Properties in The Area

    Land for sale in Haputhale
    UP 11000
    Land for sale in Athulkotte
    RU 11518
    House for sale in kirindiwela
    DM 10925